2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    11.gif
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    :frown::frown::frown::frown:




    මම මේ දවස් වල පිටසක්වල ගැන අද්‍යනය කරනවා......
    5.gif
    මොනවද එලියන්ස්ලා ගැන හොයන්නේ?
    do you want alien hubby?
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
    මම ගැනත් හියුමන්ස්ලා සිංදු හුඟක් හදයි?
     

    33000W

    Member
    ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
    මම ගැනත් හියුමන්ස්ලා සිංදු හුඟක් හදයි?

    අම්බලමේ පිනා
    වලං
    කදක් ගෙනා
    ඒක බිදපි ගොනා
    ඒකට මට හිනා.....
    :rofl:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
    මම ගැනත් හියුමන්ස්ලා සිංදු හුඟක් හදයි?
    ආසයි නේද? අංගොඩ ඔන්න පොරිය කියල බයිල සෝන්ග් එකක් හදමු!:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
    මම ගැනත් හියුමන්ස්ලා සිංදු හුඟක් හදයි?

    :yes::)

    ආසයි නේද? අංගොඩ ඔන්න පොරිය කියල බයිල සෝන්ග් එකක් හදමු!:love:

    :baffled:

    අම්බලමේ පිනා
    වලං
    කදක් ගෙනා
    ඒක බිදපි ගොනා
    ඒකට මට හිනා.....
    :rofl:

    :baffled::eek:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Quote:
    Originally Posted by OrionThuma
    මට ස්වරූප 10ක් තියෙනවා. මාව දස විදිහකට හියුමන්ස්ලට පේන්නේ.

    අපි බලමු 10 දෙනෙකුට ඔරියව පෙනෙන විදිහ ,

    * මටනම් පෙන්නේ tv series වැඩිය බලල මොලේ අවුල් වුනු JVP කාරයෙක් විදිහට

    ඔයගොල්ලන්ට පේන විදිහත් දාන්න

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Quote:
    Originally Posted by OrionThuma
    මට ස්වරූප 10ක් තියෙනවා. මාව දස විදිහකට හියුමන්ස්ලට පේන්නේ.

    අපි බලමු 10 දෙනෙකුට ඔරියව පෙනෙන විදිහ ,

    * මටනම් පෙන්නේ tv series වැඩිය බලල මොලේ අවුල් වුනු JVP කාරයෙක් විදිහට

    ඔයගොල්ලන්ට පේන විදිහත් දාන්න
    මම කියන දේවල් ‍ෆිල්ම් වල නෑ.ඒලියන්ස්ලා ,පිටසක්වල යනා කියන සංකල්පය වසර දහස් ගාන පරනයි.මම මූලිකවම කතා කරන්නේ කෘථිමව නිෂ්පාදනය කල විශ්වය සහ ඇස්ට්‍රල් එවොලූෂන් ,ස්ටාර් ලීඩර් කියන සංකල්ප.ස්ටාර් ලීඩර් කියන මම කතා කරන යථාර්ථය පවා කොහෙවත් නෑ.ගූගල් කරලා බලන්න. ඒ වගේම විශ්වය යම් පිරිසක් කෘථිමව නිෂ්පාදනය කලා කියන එක සමහර අය කම්පියුටර් ජෙනෙරේට් කරපු සිස්ටම් එකක් විදිහට අද පුවත්පතක තිබුනා.
    ජේවීපි එක ගැන කීවොත් මම ලංකාවේ ඉන්න කාලේ කිසිම ක්‍රියාකාරි දේශපාලනයක් කරලත් නෑ කරන්නත් අප්‍රියයි. හිතව්තුන් සහ පවුලේ අය සමග මගේ දේශපාලන මතය මම කියලා තියෙනවා.
    මානවයන් අතර ඉන්න කොමියුනිස්ට්වාදීන් ගැන පිටසක්වල අපේ පැහැදීමක් නෑ.නමුත් සමනාතාවය සහ සමාජවාදය ඉහල තාක්ෂනික සමාජයක අනිවාර්ය දෙයක්.ඒවගේම මුදල් භාවිතය සහ ධනය ‍රැස්කිරීම එවැනි අධිතාක්ෂනික ජීවීන් තුල නෑ.එවැනි විෂමතා ඇත්තේ තමන්ගේ බඩ සහ ජොලිය ගැන හිතන පහත් සතුන් අතර පමනයි.පහත් නමුත් බුද්ධියක් ඇති ප්‍රාථමික ජීවීන් අතරයි.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඒක ඇත්ත.හුඟක් මෙගා ත්‍රෙඩ්වල දාපු එකා හොයාගන්නත් නෑ. අනිත් අය කීප දෙනෙක් අදින්නේ.හුඟක් ඒවා කීප දෙනෙක් එකතුවෙලා ස්ටිකී කරගෙන දුවන ඒවා.
    නමුත් මේකේ ඉන්න සිනියර් මෙම්බර්ස්ලත් මාව විවෙචනය කර කර ඉන්න එක කරන්නේ. ත්‍රෙඩ් එක දුවන්නේ පිරිසක් කකුලෙන් අදිමින් එන මෙම්බර්ස්ලා ඩිස්කරේජ් කරමින් යන අතරතුරේ.ඒලියන්ස්ලා මගෙන් ඉල්ලපු හින්දා තමයි මම මේක ලියන්න පටන්ගත්තේ.

    :frown:

    ඔබතුමා ඉන්නෙ එලකිරි එකේ විතරද?
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :frown::frown::frown::frown:

    මම මේ දවස් වල පිටසක්වල ගැන අද්‍යනය කරනවා......
    5.gif

    :frown: ඒක අධ්‍යයනය වෙන්න ඕන. :frown:

    :eek: ඒක නෙමෙයි මාත් ඔයා ගැන අද්යයනය කළා..... ඔයා මොකද හැමදාම යක්කු ගස් යන වෙලාවට ඇවිල්ල කොමෙන්ට් එකක් දාල යන්නෙ? ඔයාට නින්ද යන්නැද්ද?
    :confused:
     
    Status
    Not open for further replies.