2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කිව්වට කමක් නෑ කියහන්කෝ.
    දෙන්න ගියත් තමා අවුල කියහන්කෝ.
    අවුලක් නෑ කියහන්කෝ


    මේ හරියකවත් ඉන්න එපා උබ
    පැන්න ටික ටක් ගාලා දාල වරෙන්ස්:lol:
    හා කියහන්කෝ
    මල්ලිලා මේකයි සීන් එක...
    මේ ත්රෙඩ් එකේ කියහන්කො.. කියහන්කො.. කියල නිතරම කියන්න එපා..
    ඒක මල විකාරයක් වගේ කියහන්කො..
    හුටා... මටත් කියහන්කො කියවුනා කියහන්කො....:baffled::baffled::baffled::lol::lol::lol:

    කියහන්කෝ කියහන්කෝ ඕකට මොකටෙයි ලැජ්ජා


    කියහන්කෝ
    හුටා මටත් කියවුනා කියහන්කෝ කියලා
    කියහන්කෝ හැමෝටම කියන්න එපා කියලා
    කියහන්කෝ
    එහෙනම් දිගටම කියහන්කෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ___Gossip ekak____

    ඔන්න අද අමිතාබ් බච්චන් එයාගේ 70 වෙනි
    ජන්ම දිනය (සිංහලෙන් බර්ත් ඩේ එක) සැමරුවා..
    තව දිගු කාලයක් අප අතර ‍රැ‍ඳෙවා...
    ඇත්තට පහුගිය ටිකේ සෑහෙන්නම ලෙඩ උනා...
    100%ම හොඳ නැති උනත් හිටියට වඩා
    දැන් තත්ත්වය නම් යහපත්..
    ගිය වර උපන්දිනය ඔහුට සමරන්න උනේ ඉස්පිරිතාලේ ඇඳක් මත..

    amitabh-bachchan-birthday-006.JPG


     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අවුලක් නෑ කියහන්කෝ


    හා කියහන්කෝ


    කියහන්කෝ කියහන්කෝ ඕකට මොකටෙයි ලැජ්ජා


    එහෙනම් දිගටම කියහන්කෝ
    කෙල්ලෙක්ට නම් අවුලක් නෑ කියහන්කෝ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    අපිත් ආවා උම්මා...
    ගොඩ දවසකින් තමයි

    කවුද අද මේ ෂෝ එක කරන අලුත් මූන
    සද්දයක් දාමු බලන්න ආඩම්බර නැතුව

    ඔන්‍ අපිත් ආවෝ

    සුපිරි ශෝව් 1 ක් ඕනේ


    මාත් ආවෝ


    මාත් ආවෝ

    මම ද කොහෙද 1........අද.......................

    හිතා ගෙන හිටියට මම ළිදේ....................

    ela ela set wemuu..:D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ___Gossip ekak____

    ඔන්න අද අමිතාබ් බච්චන් එයාගේ 70 වෙනි
    ජන්ම දිනය (සිංහලෙන් බර්ත් ඩේ එක) සැමරුවා..
    තව දිගු කාලයක් අප අතර ‍රැ‍ඳෙවා...
    ඇත්තට පහුගිය ටිකේ සෑහෙන්නම ලෙඩ උනා...
    100%ම හොඳ නැති උනත් හිටියට වඩා
    දැන් තත්ත්වය නම් යහපත්..
    ගිය වර උපන්දිනය ඔහුට සමරන්න උනේ ඉස්පිරිතාලේ ඇඳක් මත..




    happy b'day mchan:oo:
    දකීද දන්නේ නෑ මේක?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    පැටියා;13614578 said:
    සුපිරි ෂෝ එකක් ඕනේ! :D

    එල එල
    ඔන්න මමත් ආවා කියහන්කෝ
    හශානයා එලට කරමුzz

    8000.gif


    එල එල හොඳට ශෝ එක කරන් යමු....
    මට ඔන් ලයින් ඉන්න නම් අද අමාරුයි. වැඩත් එක්ක
    ඒත් අහගෙන ඉන්නේ....
    එළකිරි...

    ela ela set wemu sindu ahannaa...:D:D