2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ තෝ ඒක දන්නෙ නැද්ද බොල
    මේ ඉන්නෙ....
    avatar1829_1.gif

    ආහ්හ්හ් මාලිංග බොස්
    ඔය ඇවිත් හිටියේ:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ම්චාන්ලා මම යනවා....අකුනු ගහනාවා බන්..අකුනක් වැදුනොත් ආයේ එලකිරි ඇවිල්ලාත් ඉවරායි.....:(:(:(:(
    එල එල..
    බොරුකියන්නෙ නැතිව ටික වෙලාවක් ඉදල වරෙන්...
    එතකොට හරියයි...:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සෙනෙහසේ සොදුරු පද අමුණා
    හද ගැහෙන රිද්මයට ගළපා
    හෙමි හෙමින් සවනතට කොඳුරා
    රහසින් කීවා
    හසරැල් යාය මගින් මැවෙනා
    පැතුම් පිණි සිහිලසින් දවනා
    හැඟුම් දහරින් දිලී දිලෙනා
    තුන් හිත සනහා
    නෙතු නොනිමෙන මොහොතක විමසමී
    හද පවසන රහසට හිත වැටී
    තව ලං කර ගන්නට සිතුනී
    මට නම්
    ඔය දෑතින් අල්ලා...


    :(