හුරේ
අන්තිම පිටුව අල්ලගත්තා
මාත් කාලා එන්නම්
එහෙනම් කොල්ලනේ අපි කපිල එන්නම්
පට්ට බැද ගිනී මොනවා හරි කාල එන්නම්
ela ela dennama kala ennako..

හුරේ
අන්තිම පිටුව අල්ලගත්තා
මාත් කාලා එන්නම්
එහෙනම් කොල්ලනේ අපි කපිල එන්නම්
පට්ට බැද ගිනී මොනවා හරි කාල එන්නම්

පැටියා;13615451 said:කොමර්ස් ඩේ එකට මොනාද පෙන්නන්නෙ?
ඩීජේ එකක් එහෙම නැද්ද?![]()


අපේ එවුන් පැරදුනාට බනින්න හොද නෑ බන්.Mathak karanna epa ban okawa![]()


- අදුරු වෘකයා - 


අද නේද පලවෙනියෙන් ඔව්වා ඔබා ගත්තේ කටේ



පැටියා;13615469 said:අව්ලක් නෑ අයියා![]()
එකෙන්ම එකෙන්ම.. ඉන්නවෝ....ඔන්න මමත් අවා...අදනම් ටිකක් පරක්කු උන වැඩ වගයක් තිබ්බ..කටියටම සුබ දවසක් කිවුව..අද කවුද කරන්නේ මේක ?
ඇරා සහෝ ඉන්නවා දැක්ක ස්ස්ලිට් ඉන්නවා දැක්ක තව මල් පප්පා..රන්දික ම්ම්ම්ම්ම්...තව රී පොස්ට් බුවවත් දැක්කද වගේ මතකයි...එකී මෙකි නොකී හැමෝටම සුබ දවසක් අයුබෝවන්ද කිවුව එහෙනම්
මන් කැමති මේ හැමෝවම එකතු කරගෙන අද රේඩියෝ එක අහන හමොවමත් එකතු කරන සින්දුවක් ඉලන්න... අපිට පුලුවන්නම් දෙනවද සිංහල සින්දු විතරනම් දෙන්නේ.. දිවුරාලා පවසන්න කියන සින්දුව..
- අදුරු වෘකයා -



සිරාවටම මේකෙන් ඉන්න නිසා නමත් නෑනේ.
මේක මේ පොඩි වැඩකට හදා ගත්ත එකක් අන්තිමට වැඩි වැඩ වලට පාචිච්චි කරා. මගේ ඔරිජිනල් ID එක දැන් කරන්නේ නැති තරන්.
වටේම නලවන්න ගියහම ඕක තමයි වෙන්නෙ
නලවන්න යන්න එපා නැලවෙන්න ඇරපන්

![]()
Sunrise over Kandalama Lake
එළ එළ එහෙනම් අදත් සෙට් වෙලා අහමු රේඩියෝ ත්‍රේඩ් එකට

ow ban..අපේ එවුන් පැරදුනාට බනින්න හොද නෑ බන්.
උන් කරන්න පුළුවන් දේ කරා. උනුත් ආසයි බන් කප් එකක් උස්සන්න. අපේ උන්ගේ අවාසනාව.

![]()
ආ පොඩි දැනුම දීමක් තියෙනවා
හෙට අපේ ස්කොලේ අපේ commerce day 1 තියෙනවා
කුටි 83 ක් තියෙනවා
කුරුනෑගල පත්තේ කට්ටිය එන්න
කුරුනෑගල මලියදේව විදුහලට

