2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න මමත් අවා...අදනම් ටිකක් පරක්කු උන වැඩ වගයක් තිබ්බ..කටියටම සුබ දවසක් කිවුව..අද කවුද කරන්නේ මේක ?
    ඇරා සහෝ ඉන්නවා දැක්ක ස්ස්ලිට් ඉන්නවා දැක්ක තව මල් පප්පා..රන්දික ම්ම්ම්ම්ම්...තව රී පොස්ට් බුවවත් දැක්කද වගේ මතකයි...එකී මෙකි නොකී හැමෝටම සුබ දවසක් අයුබෝවන්ද කිවුව එහෙනම්

    මන් කැමති මේ හැමෝවම එකතු කරගෙන අද රේඩියෝ එක අහන හමොවමත් එකතු කරන සින්දුවක් ඉලන්න... අපිට පුලුවන්නම් දෙනවද සිංහල සින්දු විතරනම් දෙන්නේ.. දිවුරාලා පවසන්න කියන සින්දුව..

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    අදුරු වෘක්කයාzzzzz
    එල එල මල්ලිz
    පැක් එකට සෙට් වෙලා ඉමූz
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හපෝ කැත බන් .............
    0002031F.gif

    :rofl::rofl::rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් ඉතින්. ඒත් හොඳම දේ තමයි ඒ මිනිස්සු ඒත් ජීවිතේ එන දේට මුහුණ දෙනව.

    ඔව්
    ඒ මිනිස්සු එයාලගේ වගකීම් ගැන එච්චර හිතන්නේ නෑ මං හිතන්නේ