2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;13616503 said:
    පරන සූප්පුවම තමා බං.මුං කෙළ ගාලා නිසා ඒකට ගැරන්ටි පාස් කරන්න බෑ කිව්වා නෙව...


    අඩේ ගිය පාර මගේ උපන්දිනයට
    අපේ ඔපීසියේ සෙට් එක මට සූප්පුවක් දුන්නා
    ලැජ්ජා හතයි...
    ඒත් ඊට පස්සේ උපන්දින්
    තිබුන උන්ට ලබෙන ඒවත් එක්ක
    මට හිතුනා
    සූප්පුව හොඳා කියලා...
    :lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහා එහෙමද...
    මම මේ වී ෂේප් හදාගන්න ට්‍රයි කරනවා සින්දුවල තාලයට...

    tumblr_m6pb1yJoGG1r916gk.gif
    මටනම් වැඩේ ඉවර කරගන්න බැරැව ඇඩිලා ඉන්නේ.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අඩේ ගිය පාර මගේ උපන්දිනයට
    අපේ ඔපීසියේ සෙට් එක මට සූප්පුවක් දුන්නා
    ලැජ්ජා හතයි...
    ඒත් ඊට පස්සේ උපන්දින්
    තිබුන උන්ට ලබෙන ඒවත් එක්ක
    මට හිතුනා
    සූප්පුව හොඳා කියලා...
    :lol::lol::lol:

    :lol::lol::lol::lol: