එළකිරි කොල්ලෙක්;13616503 said:
අඩේ ගිය පාර මගේ උපන්දිනයට
අපේ ඔපීසියේ සෙට් එක මට සූප්පුවක් දුන්නා
ලැජ්ජා හතයි...
ඒත් ඊට පස්සේ උපන්දින්
තිබුන උන්ට ලබෙන ඒවත් එක්ක
මට හිතුනා සූප්පුව හොඳා කියලා...



අපේ ඔපීසියේ සෙට් එක මට සූප්පුවක් දුන්නා
ලැජ්ජා හතයි...
ඒත් ඊට පස්සේ උපන්දින්
තිබුන උන්ට ලබෙන ඒවත් එක්ක
මට හිතුනා සූප්පුව හොඳා කියලා...








