මන්ද මට කාගෙද කියලනම් මතක නෑ. හොයල බලන්න ඕනේ හම්බ උනොත් රේඩියෝ එකේ ඉල්ලනම්. දැන් නම්
එළ එළ හොයල බලන්නකො. මටත් මතක් වුණොත් කියන්නම්
මන්ද මට කාගෙද කියලනම් මතක නෑ. හොයල බලන්න ඕනේ හම්බ උනොත් රේඩියෝ එකේ ඉල්ලනම්. දැන් නම්
සිංදුව නම් නැත්තත් කමක් නැහැ මචං, ඕක ඉවර කරලා ගිහින් අම්මව හොඳට බලා ගනින්! මොකද්ද අසනීපේ?



ගුඩ් නයිට් මඩන්.
මම මුලින් හිතුවෙ වෙන ඩයල් එකක් කියලා... අගය කරන්න ඕන මේ වගේ වෙලාවකටත් කරපු එකටඅනිවාර්යයෙන්. අද රේඩියෝ කරපු එකත් අගය කරන්න ඕන දෙයක්. කොහොම වුණත් ඔයා කියපු දේ හරි.

ModelSriLanka 201
lakshithalcr 200
sasliit 92
0716aravinda 87
Malinga 71
dilrasan 70
Randike Mendis 51


