2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
මෙක වෙලපහින් ෆටන් ගත්තාද? මම හිතුවෙ උබ 10.00 ෆටන් ගන්නෙ කියලා
10.00ට එන්න හිටියෙ මැදැ
:lol::lol::lol::lol:
අන්න බලහන් අයියේ මූ එකට ඉදලා උබට කියලා නෑ:dull::dull::dull:.
ජයෙන් ජයz බොක්කz
:):):)
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ගිය සතියෙ ට්‍රිප් එකක් ගියා, ආවට පස්සෙ ක්ලාස් වල වැඩ ගොඩක් තිබුන කරන්න, තාම ඉවර නෑ බන්. :dull:

    බැන බන් බැන
    වැඩ තියනවා කරන්න කියලා බැන
    හි හි හි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමගයි....
    0002053E.gif
    0002053E.gif
    0002053E.gif
    හා හා කට කට :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා
    මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා
    මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා

    කල්ප කාල දිගු ගමන් තලාවේ - ගිමන නිවාලන දිය කඳුළයි ඔබ
    කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා
    මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා

    සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
    රතු ලේ කිරි කළ පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ
    ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ
     
    Status
    Not open for further replies.