2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැල්වූ පහන් දැල්වී තිබේවා

    දැල්වූ පහන් දැල්වී තිබේවා
    සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
    ළං වූ ලවන් හමු වී තිබේවා
    වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

    විරහී හඳින් ගලන දුක් වේදනාවන්
    සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
    නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
    පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

    දැල්වූ පහන් දැල්වී තිබේවා
    සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
    ළං වූ ලවන් හමු වී තිබේවා
    වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

    ගායනය - ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ අපේ මහේෂ් සේනාදීර ගැනනේ බං ඔය කියන්නේ..... සුභ පැතුම්..... :D :) එලකිරි හිත හොද කොල්ලෙක් :yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    000203FA.gif
     
    Status
    Not open for further replies.