2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රත්තරන් නෙත් දෙකෙන්

    රත්තරන් නෙත් දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජිවිතේ ලසෝ තැවුල්
    නිවන්න රත්තරන්....

    තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
    ... ආදරේ ගලා හැලේවි සිහිනයක් වගේ
    පාළුවේ හඩා වැටිච්ච ජිවිතේ
    මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ.....

    මාරුතේ හමා ඇදී මල් උයන් දිගේ
    පාවෙන වළාකුලේ සිසිලසක් වගේ
    වේදනා නිවී ඔබේ සුනිල නෙත් විලේ
    ජිවිතේ සිනා නගාවී රත්තරන් මගේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යුරාජ් වෙන්නත් බෑ... ඌ එකපාරක් බැන්දා නෙහ්... :rofl::rofl:

    :shocked::shocked::no::no:

    නම නොදන්න ඒ සහෝදරයාගේ යුගදිවිය ආදරය හා සතුට, සැනසුම පිරිණු සාර්ථක ජීවිතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    :oo::oo: මහේෂ් සේනාදීර මචන් අපේ බොක්ක.... :D :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න මමත් සෙට් උනා. පොඩ්ඩක් අසනීප තත්වයෙන් හිටියත් පුළුවන් තරම් රේඩියෝ ඒක අහගෙන ඉන්නවා.. :(:(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    11.gif
    ;)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කාල එන්නම්, පට්ට බඩගිනියි, අද දවසටම මාලුපාන් ගෙඩි 2ක් විතරයි කෑවෙ :dull:
     
    Status
    Not open for further replies.