2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි සසෝ...... :rofl: දැන් ඉතින් ඔය විදිහටම මහේෂයාගේ නමත් කියාපිය..... :P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපි හෙට ගැන පසුව හිතමු

    අපි හෙට ගැන පසුව හිතමු
    අද හමුවි කතා කරමු
    ආල හිතට උඩින් වැටෙන කළු වළාව
    පිපිරි වැහි ඇද වැටුනට
    තැති ගැන්වි පලා නොයමු

    හෙට හිරු හා හිනාවෙන්න
    බලපොරොත්තුවක් වෙන්න
    කඳුළැලි උල්පත් නිවන්න
    ඇබින්දකට ළඟින් ඉන්න

    සැඩ නළ බිඳගෙන ආ විට
    ඉන්ද්‍රකීලයක්ම වෙන්න
    හාතොඅසම එරෙහ වෙද්දි
    යමු එක්වී හිනාවෙන්නා

    ගායනය - දයාන් විතාරන
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
     
    Status
    Not open for further replies.