උබට සුභ පැතුම්
සුබ පැතුම් දිල්රශාන් අය්යේ
ela elaa...

උබට සුභ පැතුම්
සුබ පැතුම් දිල්රශාන් අය්යේ

ජය සිරි මා හාමුදුරුවනේ..
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..
රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..



ela ela set wemuu..![]()



පැටියා;13622969 said:මචං අද කිඹුලා අයියාගෙ ෂෝ එක නැද්ද?![]()

