වෙලාවටවෙලාවට උබට මතක් කොලේ..
නැත්නම් එලි වෙනකම් උබ මෙතන..![]()
වෙලාවටවෙලාවට උබට මතක් කොලේ..
නැත්නම් එලි වෙනකම් උබ මෙතන..![]()
රීමෙක් හෝ රීමික්ස් කොයි එක වුණත් සිංදුවෙ අර්ථයට හා රසයට ගැලපෙන්න කරනවනම් ගැටලුවක් නෑ. එතකොට ඒක අහන්නත් ආස හිතෙනව. ඒ වුණාට දුක අර්ථයක් තියෙන සෙමින් යන හදවතට දැනෙන හා සංයමයෙන් විඳින්න ඕන ගීතයක් කිසි අර්ථයක් නැති සංගීත කණ්ඩ මුසුකරල සම්පූර්ණ 6/8 කරල නටන්න ගන්න එකටනම් මං විරුද්ධයි.



agreed

එළකිරි කොල්ලෙක්;13623329 said:
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
පහන ළඟයි ආලෝකේ දුරයි..
සඳට ආසා කරනා කුරුල්ලෝ..
ඉන්නෙ වනේ කැදැල්ලේ..
සිත ගත් හැම දර්ශනයම ලෝකේ..
ඇයි අතින් ඔබ මැව්වේ..
ඒකද යුක්ති ධර්මෙ මහා..
මේකද යුක්ති ධර්මෙ මහා..
පහන ළඟයි ආලෝකේ දුරයි..
වනයේ ගස්වල මල් ඵල සේරම..
එහි නොතබා බිම හෙළුවේ..
ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන..
ලෝකෙට ඇයි දුක දුන්නේ..
ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ..//
පහන ළඟයි ආලෝකේ දුරයි..
ගායනය - මොහිදීන් බෙග්



