me kathawak liyala dapan me mage palamu kathawa kiyala![]()



uba mawa lidata danawa neda?
me kathawak liyala dapan me mage palamu kathawa kiyala![]()



එල එළ පැටි ඔන්න ඔහේ ඉන්නවා බන්,උබ දැන්ද මාව දැක්කේ
![]()

සද රේණු වෑහෙනා මේ සීත රාත්රියේ
ඔබ ඉන්න මාගේ ළගින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්...
පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා...
තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා... //
මොකද අද ඕකම කියන්නෙ
ඔව් උබත් එහෙම තමා පහු ගිය දවස් ටිකේම කිවුවේ
දැන් වත් හරියට කියාපියව්![]()
denne danne kiyana widiya...kiwweth nehe kalin...
එළකිරි කොල්ලෙක්;13623524 said:
අනිවා මිනිහා ගාල්ල මාතර බස් එකක හැමදාම යන එකෙක් ෂුවර් එකට![]()
ඒ බස් කළුතර බෝධිය ලග නතර කරන්නෙ නැති නිසයි ඔය ප්රශ්න බං.. පඩුරක් දාලා ගියා නං ඕවා නෑ 

podi akkaazkoomei dan soththi kakula
![]()
සද රේණු වෑහෙනා මේ සීත රාත්රියේ
ඔබ ඉන්න මාගේ ළගින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්...
පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා...
තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා... //




සසලිටා තව පොඩ්ඩකින් මොනවා කියවයිද මන්දා......?![]()
