2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එල එළ පැටි ඔන්න ඔහේ ඉන්නවා බන්:),උබ දැන්ද මාව දැක්කේ:growl:

මේක හයිස්පීඩ් යනවනේ බං.
ඉන්න එවුංව පේන්නෙත් නෑ. රිප්ලයි එකක් දානකොට පේජ් දෙකක් විතර මිසිං කියහංකො :sorry:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    96.gif


    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළගින්..
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්...

    පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
    එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
    දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළගින්...

    සද රේණු වෑහෙනා...

    තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
    ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
    කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළගින්...

    සද රේණු වෑහෙනා... //
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;13623524 said:
    :yes::yes::yes:

    අනිවා මිනිහා ගාල්ල මාතර බස් එකක හැමදාම යන එකෙක් ෂුවර් එකට:lol::lol:
    :lol: ඒ බස් කළුතර බෝධිය ලග නතර කරන්නෙ නැති නිසයි ඔය ප්‍රශ්න බං.. පඩුරක් දාලා ගියා නං ඕවා නෑ :sorry::no:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දික්කසාද පෙම්බරී

    පුසුඹ නෙතග තෙමනා..
    බොරපාට ඇස් අගින් බේරී..
    වැටෙන මේ කඳුලු පේළි..
    ගිලා බසින දුකිනා..
    අවනඩුව තනිව විඳවනා..
    දික්කසාද පෙම්බරී ද මං..//

    රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ..
    ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ..
    හිත තලන පෙළන පෙම්බරාන හිතවතාන කියන්න..
    මට කියා දෙන්න..

    මහ දුකක් දැනේ දැනේ නිරුත්තර රැය පුරා..
    හැඬුම් වැළපුම් ඇසෙයි සොඳුර නුඹ හඬනවාද කියා..
    ඔබ ඇහුවෙ නෑ සමසුනේ ළඟින් හිඳ..
    මට කියා දෙන්න..

    ගායනය - ගයනි මදූෂා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සද රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළගින්..
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්...

    පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
    එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
    දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළගින්...

    සද රේණු වෑහෙනා...

    තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
    ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
    කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළගින්...

    සද රේණු වෑහෙනා... //
    :):):):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැදපු කෙල්ලට දුකක් දෙන්න එපා හරිම පව්
    අපි වෙනුවෙන් කොච්චාර කාපවීම් කරනවද අපි නොදන්නා උනාට
     
    Status
    Not open for further replies.