2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මඩේ ලගින තාරාවන්

    මඩේ ලගින තාරාවන් නාවන්න ද මං
    ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං
    චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං
    එහෙම කළොත් ඔබ කියාවි
    මෝඩ ගෑනි මං....//

    මඩේ ලගින තාරාවන්.....

    මදන ඇතුන්....නෙළුම් හුයෙන්
    මදන ඇතුන් නෙළුම් හුයෙන් බැඳගන්නද මං
    දුවන මුවන් දැකලන්නද
    නෙලූ පලා මං
    එහෙම කළොත් ඔබ කියාවි
    මෝඩ ගෑනි මං....//

    හමන සුළන්....මකුළු දැලෙන්
    හමන සුළන් මකුළු දැලෙන් වළකන්නද මං
    කොහොඹ ගහෙන් කොහොම සඳුන්
    මල් නෙලන්නෙ මං
    එහෙම කළොත් ඔබ කියාවි
    මෝඩ ගෑනි මං....//

    මඩේ ලගින තාරාවන්....

    ගායනය - මර්සි එදිරිසිංහ


     
    Status
    Not open for further replies.