2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අනිවා ගහමු
    11.gif
    11.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113


    එල එල එලකිරි කොල්ලා...
    Congrats


    පිස්සුද අපිට මොන අත්තැකීම් ද අපි තාම පොඩි කොල්ලෝ නැද්ද සූප්පුවෝ....

    අඩේ තැන්කූ වේවා රන්දිකයෝ! චියර්zz ඈහ්
    Mendis%20Old%20Arrack%20-%2005%20Years.jpg

    ............

    කාටද යකෝ සූප්පුවා කිව්වෙ??
    :lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඒ දවස් වල බ්‍රාහ්මීය අක්ෂර තියන්න ඇත්තේ:)
    අකුරැ හොයා ගන්න කලින් කාලේ ලව් කරල තියෙන්නේ. මූට ලියුන් ලියන්න තමා අකුරැ හොයා ගෙන තියෙන්නේ.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සස්ලිට් ආදරේ කරන කාලෙදි...
    ආ... ඒ කියන්නෙ එක්දාස් නවසිය පනස් ගනන් වල... :cool:


    මම නම් තාම එක ලියුමයි බන් ලියලා තියෙන්නෙ...A ලෙවල් කරපු කාලෙ..:cool::cool::cool::cool:හැරෙන තැපෑලෙන් මට ලියුමක් ආවා කැමති නෑ කියලා...ලොලේ ලොල්:lol::lol::lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13624127 said:
    ගැහුවෝ ගැහුවෝ Post 1000 ගැහුවෝ!

    හානේ පොඩ්ඩා ගහලා 1000
    මෙහෙ වරෙන් ඔලුව අත ගාන්න.
    "කුක්කුවක් කටේ ගහන් උන්නට උබ හොද එකා, තව තව ගහපන් කොලුවෝ, හා දැන් පල ආය පෝස්ට් ගහන්න..දුව දුව"
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.