දිල්රසන් සහෝදරයට සුභ උපන්දිනක් වේවා![]()
cake dipalla mata ehenan..
එල එල එලකිරි කොල්ලා...
Congrats
පිස්සුද අපිට මොන අත්තැකීම් ද අපි තාම පොඩි කොල්ලෝ නැද්ද සූප්පුවෝ....


අකුරැ හොයා ගන්න කලින් කාලේ ලව් කරල තියෙන්නේ. මූට ලියුන් ලියන්න තමා අකුරැ හොයා ගෙන තියෙන්නේ.
ඒ දවස් වල බ්රාහ්මීය අක්ෂර තියන්න ඇත්තේ
කරලා තියෙනවඔයා ආදරේ කරලා තියෙනවද ?
ඔබ පෙම් හසුන් ලියලා තියෙනවද ?![]()

අමිලයගේ අම්මයි තාත්තයි නිකම් නෙමෙයි බන්z උට අමිල කියලා දාල තියෙන්නේ.
ඔන්න ඕක හින්ද තමයි දාල තියෙන්නේ
තෑන්ක්ස් මචන්..........


සස්ලිට් ආදරේ කරන කාලෙදි...
ආ... ඒ කියන්නෙ එක්දාස් නවසිය පනස් ගනන් වල...



හැරෙන තැපෑලෙන් මට ලියුමක් ආවා කැමති නෑ කියලා...ලොලේ ලොල්




දැන් එවන SMS ලියුන් වලට වඩා දිගයි බන්

එළකිරි කොල්ලෙක්;13624127 said:





