2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    මට ඕනි සස්ලිට් අයියේ ටි ඇම් ජයරත්න මහත්තයාගේ එක සිත දෙතැනක නතර වෙලා සින්දුව
    රේඩියෝ අහන හැමොවමයි දුලාවයි:love: එකතු කර ගන්නවා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    98.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කිව්වා කියහන් කො
    තාත්ත ඇහුව කියහන් කො ඒ වට්ටි අම්මම ඕනෙද කියල
    තාමත් ඇඩෙනවා
    මම නම් හිතුවේ කන්නම වෙයි කියල

    ටයර් එකකින්වත්

    හි හි හිහි හික් කියහන්කෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආත්ම ගනනක සිතුවිලි අතරේ

    ආත්ම ගනනක සිතුවිලි අතරේ
    මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
    අප දෙ අතක දෙදෙනෙකු වීලා
    නැහැ නොවැ කිසිදා මුසු වන්නේ

    සඳවත පායන රෑ කල අහසේ
    කැලතී කැලතී සිත් යහනේ
    මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
    පාලුව තනිකම පටලාලා

    මිනිසත් බාවය මා නොලදී නම්
    පියඹා එනවා සුවඳ දිගේ
    ඒ එන පාරේ විඩා නිවාලන
    සීතල පවනද ඔබෙ ප්‍රේමේ

    ගායනය - ශ්‍රීමතී තිලකරත්න
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳවත පායන රෑ කල අහසේ
    කැලතී කැලතී සිත් යහනේ
    මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
    පාළුව තනිකම පටලාලා
     
    Status
    Not open for further replies.