දමා යන්නට නොහැකි මිහිමත
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි
බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය - සසර මඟ දකිනා
බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන - සියලු බැමි සිඳිනා
තව එකක් තියෙනව අහපු
ඉසර අපේ ගෙදර ඕව අහනකොට බනිනවා
තොට පිස්සු හැදිලද කියල
massina me marenawa nam thmayi kawuru kohma hityath,eth bela widhwala thmayi marenna wenne
.bela wedhwana uba dakala naeththam waren kaduwelata
one thram kalakanni pennanam widawana
![]()

පට්ට කතාව...කොහොමද සිරාවට ඔහොම කරොත් කෙල්ලෙක්
කව්දෝ එකෙක් සිංහල උගන්වන තරුණ ගුරුවරියකට ලියලා යවලා ලියුමක්... 

සද කිදුරු කොදෙව්වට කැන්දං යාවි කුමාරි....
ඔබත් කිදුරු ළදක් කියාලා![]()