2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දමා යන්නට නොහැකි මිහිමත

    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි
    මිදී යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි

    බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
    හදේ තනි නොතනියට වැඩ හුන්
    ළබැඳි සිත්මල් පරව යන විට
    පසක් වෙයි අනියත ලොවේ
    ජීවිතය යනු සිහිනයක්මය - සසර මඟ දකිනා

    බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
    ඇතද පණ නල සමග රැකෙමින්
    අපේ අත්වැල ලිහී ගිලිහෙන
    මොහොත එයි කවදාක හෝ
    යා යුතුය ඒ නියත නික්මන - සියලු බැමි සිඳිනා


    බොහොම ස්තූතියි macho
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    massina me marenawa nam thmayi kawuru kohma hityath:) ,eth bela widhwala thmayi marenna wenne:(.bela wedhwana uba dakala naeththam waren kaduwelata:cool: one thram kalakanni pennanam widawana:(

    මම හැමදාම විඳවනව බන්, තව පොඩ්ඩක් වැඩියෙන් විඳෙව්වට අවුලක් නෑ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට කතාව...කොහොමද සිරාවට ඔහොම කරොත් කෙල්ලෙක්:lol::lol::lol::lol::lol::lol:
    :lol: කව්දෝ එකෙක් සිංහල උගන්වන තරුණ ගුරුවරියකට ලියලා යවලා ලියුමක්...
    මෙන්න හැරෙන තැපෑලෙං එනවලු.. :shocked::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සද කිදුරු කොදෙව්වට කැන්දං යාවි කුමාරි....
    ඔබත් කිදුරු ළදක් කියාලා :cool:

    අමාවකට මිස සඳ නොවටී
    පුන් පුර පොහොදාට
     
    Status
    Not open for further replies.