2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13625313 said:
    අනිවා එකඟයි ඒ කතාව එක්ක.කෙල්ලෙක් සෙට් උනා කියලවත් බැන්දා කියලවත් නෙමෙයි හිතලම තමයි එතනින් මිදෙන්න ඕන.
    මම නම් ගෙදරට මාටූ නිසා තව චා වෙන්න බැරි නිසා බීම අත ඇරියෙ
    :):)
    අන්න හොද කොල්ලෝ.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එක සිත දෙතැනක නතර වෙලා
    ඔබේ සිතයි මගේ සිතයි
    දෙසිතම එකම සිතක් වී
    ඔබේ ලඟයි මගේ ලඟයි
    ඒ සිත දෙතැනක නතර වෙලා

    ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට

    මගේ නෙතද වැළපේ
    සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
    මගෙ සිතද සැනසේ

    එක සිත දෙතැනක නතර වෙලා

    ඔබේ සිතයි මගේ සිතයි
    දෙසිතම එකම සිතක් වී
    ඔබේ ලඟයි මගේ ලඟයි
    ඒ සිත දෙතැනක නතර වෙලා

    ඔබේ පැතුම මා පතනා ලොවමයි

    අපේ සිතුම් සම වේ
    ඔබෙ මගේ යයි වෙනසක් නොහැඟෙයි
    ඔබම යළිදු මම වේ

    එක සිත දෙතැනක නතර වෙලා

    ඔබේ සිතයි මගේ සිතයි
    දෙසිතම එකම සිතක් වී
    ඔබේ ලඟයි මගේ ලඟයි
    ඒ සිත දෙතැනක නතර වෙලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    tuzki70.gif
    ඔයා බීලද සහෝ ඉන්නේ :lol::lol::lol::confused::confused::confused::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.