2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13625313 said:
    අනිවා එකඟයි ඒ කතාව එක්ක.කෙල්ලෙක් සෙට් උනා කියලවත් බැන්දා කියලවත් නෙමෙයි හිතලම තමයි එතනින් මිදෙන්න ඕන.
    මම නම් ගෙදරට මාටූ නිසා තව චා වෙන්න බැරි නිසා බීම අත ඇරියෙ
    :):)

    ඒක තමයි. තමන්ගෙ හිතට ක්ෂණයක් ඇති ඒ දේ තේරුම් ගන්න. තමන්ව අනිත් අයට වටිනව වුණත් නැතත් තමන්ට වටිනවනම් ඉතින් මදැයි :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    [/SIZE]
    ඇහ්...බට්ටා කාලේ තමා ඕවා කලේ...
    නැත්තම් ඕවට රිප්ලයි ලියයි ද...
    එයා ගාවත් මම ලියලා දීපු ටික තියෙනවා අහ් මම ක්ස්ටියටම දෙයක් පෙන්නන්නම්...
    මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...
    ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..
    මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....
    ම්...ම්...
    කො බන්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    OBPbm.png
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ලක්ෂිත එහෙම ට්.එම් ට කියල කියෙවුව නම් වැරදි

    බැමි බැද ලොව හතර දේසේ
    එම නිසා එක සිත දෙතැනක නතර වෙලා

    අන්න හරි
    මේ සින්දුව ඒකට ගැලපෙනවා නේද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දැන් අවුරුදු 3ක විතර ඉඳල මගෙ ඇස් දෙකට කඳුලු උනන්නෙ නෑ. අඬන්න පුලුවන් නම් හොඳයි කියල හිතෙනවා දැන් නම් :dull:
    මම හරිම අමාරුවෙන් හිත හදාගත්ත
    එක තමයි කරන්න පුළුවන් හොදම දේ කියල
    අපේ හැමෝම මට කියල දුන්න නිසා
     
    Status
    Not open for further replies.