2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔයා බීලද සහෝ ඉන්නේ :lol::lol::lol::confused::confused::confused::sorry::sorry::sorry:

    මම ගැහුවා කසියා..ඕනේද??



    OBPbm.png

    :shocked:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ප්‍රේමය ලොව හැම තැනම ඇති

    ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමුවෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා...
    හඳුනාගත් කිසිකෙනෙකු නැති.

    විල්තෙර දිය යට දියබුන් නගනා...
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි ...
    සියපත විල මත පුබුදන මුත් යස...
    උල්පත හැමදාමත් නිසලයි...
    ප්‍රේමය හැමදාමත් නිසලයි.

    සුවිසල් රුක්ගොමු දෙරණත රඳවන...
    ප්‍රේමයෙ මුල් පස යට සැඟවී...
    නන් පල මල් දලු පුබුදන මුත් ගස...
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි...
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි..

    ගායනය - චන්දන ලියනාරච්චි


     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආදරේ ගැන දන්නේ නම් බැහැ බන් ආදරේ කියන්නේ කිවියෝ මොන කවි ලීවත්, පොත් ලියන එව්වෝ මොනවා ලීවත් ආදරේ කියන්නේ මොකද්ද කියන්න තේරෙන්නේ බන්z
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ අපේ ජිවිත වලට
    එක එක විදියට එනවා
    ඒ අතරේ මම
    ආදරේ තවම විදිනවා බන්
    :):)

    එත් ආදරේ එකයි කියල
    කාටද කියන්න පුළුවන්
     
    Status
    Not open for further replies.