2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ආදරේ ගැන කතා කරන්න එපා......අත අල්ලලා දුන්න දේ හිතට ගන්න බැරි උන මට්ටෙක් මම.තාම ඒ ගැන දුකයි! එයාට පස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනාම තමයි දුක දැනෙන්නෙ.
    තාම දුකයි. ඉවසපං මගෙ පපුව

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද මේ පැත්තේ එන්න නේම් හිතාගෙන හිටියේ..සැහෙන දුකක් දැනෙනවා.. එත් මංවත් දන්නේ නැ ඇයි මන් දුකෙන් කියලා.. ..එත් දැක්ක සස්ලිට් සහෝදරයා ෂෝ එක කරනවා කියල..හැමදාම හැම එකටම හොදට කරන්න කියන එකේ උබටත් අද ෂෝ එකට සුබ පතල ජය වේවා කයන්න අවේ..ලස්සනට කරන්න ලැබේව ෂෝ එක..අනිත් හැමෝටමත් සුබ දවසක් කියන්න කැමති නම් වලින් කියන්න ගියොත් ගොඩක් අය ඉන්න නිසා..

    අද සින්දු ඉල්ලන ඒවා දෙන්නේ නෑ වගේ... සින්දු දෙනවනම් මන් කැමති ඉලන්න ඔබේ අත ගෙන පෙර සැදෑවක කියන ගීතය

    හැමෝටම සුබ දවසක්.. ජයෙන් ජය


    :(:(:( - අදුරු වෘකයා - :(:(:(
    ජයෙන් ජය සහෝදරයට
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13625467 said:
    ආදරේ ගැන කතා කරන්න එපා......අත අල්ලලා දුන්න දේ හිතට ගන්න බැරි උන මට්ටෙක් මම.තාම ඒ ගැන දුකයි! එයාට පස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනාම තමයි දුක දැනෙන්නෙ.
    තාම දුකයි. ඉවසපං මගෙ පපුව

    ඉවසපන් තව හිටපන් හොද එකක් හම්බ වෙයි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    tuzki65.gif

    mokada hina wenne??:frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇඩෙනවානෙ
    එච්චර කවුන්ට් එකක්
    එක පාරක් අපේ ගෙදර බිල් එක අවා 46000ක්
    අපි කතා කරලා

    උබ කවදා හරි කීවොත් "අඩෝ මචන්zලා මාව ගෙඩරින් පැන්නුවා බන්" කියලා මම නම් පුදුම වෙන්නෑ
    ඔව්න් මම කිව්වා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....ම්...ම්...


    189012_1767356837145_7252240_n.jpg



    ආදරය කරන කෙනා අපි සතු විය යුතුම නෑ..
    කියුවට අපි ආදරේ කරන දේවල් අපි එක්කම තියා ගන්න බලනවා...
    මට මේ චිත්‍රෙ වත් නෑ....


    හදවතේ ඇදී ප්‍රේමය
     
    Status
    Not open for further replies.