තව පිටු 27යි නෙ බන්...ඕක මොකක්ද...
ela elaඅපි හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....
හදපානේ මද අදුරේ.....
අත් පටලා යමු ආයේ......
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
අවුදින් සෙමින් රහසින් මුමුණා...
හදපානේ මද අදුරේ.....
සිරකර හසරැල්ලෙන් හැඩුම්....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ.....
දිගට නොබීම ඉන්න බලපන්.
අන්තිමට බීලා අවුරුද්දකුයි මාස ගානක් උනා
එළකිරි කොල්ලෙක්;13625732 said:

