2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තනිවෙන්නට මගේ ලොවේ
    පුරැදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ
    සුවද මා ලගින් //

    සිව් වසරකපෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ //
    අළුත් ලොවක ඔබ සතටින් කිරැළු පැළදුවාදෝ

    තනිවෙන්නට මගේ ලොවේ.........

    මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ //
    සෝ ගීයකි දුක්බරවූ සැනසුම කොයි වේදෝ

    තනිවන්නට මගේ ලොවේ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Yvr6x.png
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මාරම ස්පීඩ් එකක් තියෙන්නේ
    පි‍ටුවල කියලා තියෙන
    ඒව වත් බලා ගන්න බෑ...

    :lol::lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදිරියේ ඔබේ සුවද මා ලගින් :(

    ලස්සන සින්දුවක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි
    11.gif
    එහෙනං ආයෙ ත්‍රෙඩ් එකක් දාලා ගේමකට එන්ටර් වෙමු :cool::cool:
    වෙමු වෙමු
    නුලක් දන්නා වෙලාවක් හොයන්න වෙන එක තමයි අවුල
    :):)
    parana eka lassnayi ban:) nevil mahathage voice eka nam maru:)

    :):)
    ඔව් ලස්සනයි මම දෙකම අහනවා
    දැන් නම් වාහනේ යනකොට තමයි අහන්නේ
     
    Status
    Not open for further replies.