හඳපානේ... රෑ යාමේ... දියගොඩ සැමතැන... අහ් වැරදුනා, ට්රැක් එක පැන්නා![]()


මාරම ස්පීඩ් එකක් තියෙන්නේ
පිටුවල කියලා තියෙන
ඒව වත් බලා ගන්න බෑ...
mamath me puduma wegekin scroll karanne..



එකෙන්ම
අන්න හරි
මේ සින්දුව ඒකට ගැලපෙනවා නේද?
ඔව් නැහැහැම වෙලේම දුක හිතන කියල කඳුළු එන්නෙ නැහැනෙ.