Negambo accident එක ඛේදවාචකයක් නේද බං.. මට වීඩියෝ එකවත් බලන්න බැරි උනානේ.. Youtube එකෙනුත් එක අයින් කරලා.. බලාගන්න පුළුවන් තැනක එහෙම කව්රුත් දන්නේ නැද්ද?? මොනවා උනත් ඒ අම්මට නිවන්සුව පතමු... 





Last edited:






<:දෙන්නම්~ජම්බු:>;13625656 said:Negambo accident එක ඛේදවාචකයක් නේද බං.. මට වීඩියෝ එකවත් බලන්න බැරි උනානේ.. Youtube එකෙනුත් එක අයින් කරලා.. බලාගන්න පුළුවන් තැනක එහෙම කව්රුත් දන්නේ නැද්ද?? මොනවා උනත් ඒ අම්මට නිවන්සුව පතමු...![]()
ඔන්න බලපන් ලංකාවට වෙලා තියෙන දේ....![]()
අර මනුස්සයට උදව් කරන්නේ නැතුව කැමරා කරන එවුන් ඉන්නේ දැන් ලංකාවේ![]()
ඉස්සර ලංකාව කියන්නේ හතුරෙකුට පවා උදව් කරපු රටක්
දැන් අනේ මන්ද බන්![]()
![]()
ලංකාව යන්නෙම reverse එකටෙනේ බන්![]()
![]()
ඔය ටික අපි කාට උනත් වෙන්න පුළුවන්![]()
![]()
අපි ඔක්කොටම තෙරුවන්ම සරණයි ...![]()
![]()
Meka weddi mama ethana machan jivite labapu lokuma dukak Mama megae bic eke parts wagayan aran ena gaman mekata set unee mata adaha ganda ba machan e kella kohoma e dewal karada kiyala .. mama wage ethana hitiyanam mama ada marila, mata marama dukai mama kiyanne me vidio eka puluwan tharam kattiya balanda ape jivithe parissam karaganne kohomada kiyala me video eka balupu kenekta ibetama terenawa.. e Acident eka une mage kawuruth neme eth e welawe mage hitamata control karaganda bari una mawa ethanama gal unaa tikakin math ekka apu mage yaluwa thama mama ekkan giye mama gedara awillath pissek wage hasirunee me wage dukak nam me jivithe katawath wenda epa kiyala nana prarthana karanawa mama ada thama danne e maruna aunty mage yaluwekuge nanda kenek kiyala meka puduma jivithayak machanla... Mama ubalagen illanne pare yanakota hoda sihikalpanawen yanda ehema barinam nogihin inda mewage oyala kawuruwath asarana wenda epa !



ඔන්න බලපන් ලංකාවට වෙලා තියෙන දේ....![]()
අර මනුස්සයට උදව් කරන්නේ නැතුව කැමරා කරන එවුන් ඉන්නේ දැන් ලංකාවේ![]()
ඉස්සර ලංකාව කියන්නේ හතුරෙකුට පවා උදව් කරපු රටක්
දැන් අනේ මන්ද බන්![]()
![]()
ලංකාව යන්නෙම reverse එකටෙනේ බන්![]()
![]()
ඔය ටික අපි කාට උනත් වෙන්න පුළුවන්![]()
![]()
අපි ඔක්කොටම තෙරුවන්ම සරණයි ...![]()
![]()


