මචන්ලාස්..Fujifilm HS20EXR එකක් තියෙනවා. මාස 5ක් විතර මම අරගෙන.use කරන්න වෙලාවක් නෑ. එක නිසා විකුනන්න හිතුව. අලුත් එකක් වගෙ තියෙනව. ගන්න කමති කෙනෙක් ඉන්නවනම් මට කියන්න. 45000කට විතර තම දෙන්න හිතන් ඉන්නෙ.camera එකත් එක්ක මේ ටිකත් දෙනව. 
cam එකයි, box එකයි, accessories මේ ටිකනම් අල්ලලවත් නෑ තාම package එක අතුලෙ.
(cleaning cloth, hdmi out, usb cable,driver cd, manual).
අඩි 5 Tripod එකක්.
මිනි ට්‍රිපොඩ් එකක්.
UV filter එකක්.
lens cap 3ක්.
Rechargeable Batteries
අහ්හ්..තව warrenty තියෙනව.

cam eka තියෙන්නෙ colombo.
වඩ ගොඩක් දන්න පුලුවන් cam එකෙන්. Manual zooming, manual focus ring ඔක්කොම තිබෙ.ඔන්නම් මේකත් බලන්නකො. තව විස්තර ඔනිනම් අහන්න.
http://reviews.cnet.com/digital-cameras/fujifilm-finepix-hs20exr-black/4507-6501_7-34458326.html

Last edited: