යකඩ ඇන !!!

rarara

Banned
Oct 20, 2011
892
73
0
ඔන්න පොරක් යකඩ ඇන කොම්පැනියක් පටන් ගත්තා. අපි නිකමට හිතමුකෝ, මිනිහගේ නම ගාමිණී. ඒ හින්ද කොම්පැනියේ නමත් ගාමිණී කියලා. කොටින්ම කියනවානම් "ගාමිණී " තමයි Brand name එක. ඉතින් වැඩේට පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන්න ඕනි නිසා මිනිහා ගියා සිරිපාලගේ advertising කොම්පැනියට. සිරිපාලත් වැඩේ බාර ගත්තා.

ඊළඟ දවසේ උදේම ගාමිණීට කෝල් එකක් ආවා. බැලින්නම් ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර්. කෝල් එකට ආන්සර් කරපු වෙලේ ඉඳන් ෆාදර් මුට හොඳට අමතනවා... ගාමිණීට පිස්සු පීකුදු මේ මොකක්ද මේ මරාලේ කියලා.

ඉතින් මු ඇහුවා "ෆාදර් , මොකක්ද ප්‍රශ්නේ??" කියලා. එතකොට ෆාදර් කිව්වා "ප්‍රශ්නේ??? ප්‍රශ්නේ බලන්න ඕනි නම් බලාපිය අද පත්තරේ. හෙට වෙද්දී ඕක නිවැරදි වෙන්න ඕනි " කියලා.

ගාමිනියත් ඉක්මනට පත්තරේ අරන් බැලුවා මොකක්ද සීන් එක කියලා. මේ තියෙන්නේ ඇන කොම්පැනියේ පලවෙනි ඇඩ් එක. ඔන්න ඇඩ් එකේ විස්තරේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගහපු චිත්‍රයක් තියෙනවා. ඒක යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"ගාමිණී ඇන .....ගැහුවොත් ගැහුවාමයි ..."

ඉතින් ෆාදර්ට මල පනින එක පුදුමයක් යැ??? ඒ පාර ගාමිණී ගියා සිරිපාල හොයාගෙන. ගිහින් උටත් ඇමතුවා...

"වහාම හෙට පත්තරේ මේක නිවැරදි කරලා දාපන්, නැත්තම් මම ඇන බිස්නස් කරලා හමාරයි යකෝ"

සිරිපාලත් ඔලුව වැනුවා ..."හරි මචන්, මම ඕක ශේප් කරන්නම්කො, උඹ හෙට පත්තරේ බලපංකො " සිරිපාල කිව්වා.

ඔන්න ඊළඟ දවසේ උදේම ගාමිණී හරිම සන්තෝසෙන් පත්තරේ අතට ගත්තා සිරිපාලගේ නිවැරදි කිරීම බලන්න. මෙන්න උගේ නිවැරදි කිරීම. ඒකත් පොඩි ඇඩ් එකක්.
කුරුසිය තියෙනවා. හැබැයි කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඈතින් ඇවිදගෙන යනවා. යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"හූ, හූ, ගාමිණී ඇන පාවිච්චි කරානම් ඔහොම වෙන්නේ නෑ නේ "
 
rarara

Banned
Oct 20, 2011
892
73
0

එක්තරා ගොන් කාපර් කෙනෙක් ඒ කියන්නේ ගනිකාවන් නිතරම ඇසුරු කරන මිනිහෙක් කසාද බඳින්න තීරණය කරා.මිනිහා වෙඩින් එකෙන් පස්සේ හනිමූන් ගිහිල්ලා හෝම් කමින් උත්සවයට ඇවිල්ලා ඉන්නවා සිය මනමාළියත් එක්ක.හැබයි මුන් දෙන්නමනෙවත් නෑ.මේ මනමාලයාගේ යාලුවෙක් මේක දැකලා.එයා දන්නවා මනමාලයාගේ හැටි.මොකද මේ යාලුවත් ඒ බෝට්‍ටුවේ තමයි.
පස්සේ මනමාලයාව පැත්තකට එක්ක ගිහින් මේක ගැන ඇහුවා

යාලුවා-මොකද උඹලා දෙන්න අප්සැට් ගහලා

මනමාලයා- හරි වැඩේනේ උනේ.හනිමුන් එක දවසේ රෑ මම සෙක්ස් කරලා ඉවරවෙලා පුරුද්දට රුපියල් 1500ක් ඇඳට දැම්මා

යාලුවා- මයි ගෝඩ්.ඒකී උඹව සැක කරාද?

මනමාලයා- සැක කරපු එකක් නෙවේ බං.ඒකී පට ගාලා රුපියල් 500 ඉතුරු දුන්නා(balance)
 
  • Like
Reactions: CV6119

rarara

Banned
Oct 20, 2011
892
73
0

පිටිසර ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. නම පුංචිබන්ඩා. කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් උනේ. ඔහොම ඉන්න්කොට මිනිහට ලොතරැයියක් ඇදුනා.මිනිහා සල්ලි හම්බුනාට පස්සේ ඉස්සරලම කලේ කසාදයක් බැඳගත්තු එක. බැඳපු ගෑනිගෙ නම කලුමැනිකා. දැන් ඔන්න පුංචිබන්ඩයි කලුමැනිකයි සතූටින් ජීවත් වෙනවා.ටික දවසක් ගියාම දෙන්නා කතා උනා සල්ලි නිකන් තියාගෙන වැඩක් නෑ මොකක් හරි ආදායමක් එන දේකට යොදවන්න ඕන කියලා. සෑහෙන වෙලාවක් සාකච්චා කරලා දෙන්නා තීරනය කලා ලොරියක් ගන්න.

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලොරියක් ගෙනාවා. අලුත්ම අලුත් ලොරිය. බොඩියක් එහෙම ගහල,පාට ගාලා, ඇස්වහ කටවහ යන්න දෙහි මිරිස් එහෙම එල්ලලා දැන් ලොරිය ලස්සනට තියනවා. දැං ඉතින් ඔක්කොම හරි ඒත් ලොරියට නමක් තමා නැත්තේ.

පුන්චිබංඩා කිව්වා “අපි ලොරියට පුංචිබංඩා කියලා දාමු” කියලා.

ඒකට ගෑනි කැමති උනේ නෑ. ගෑනිගේ ආසාව තිබ්බේ ලොරියට “කලුමැනිකා” කියලා දාන්න.

අන්තිමේ මේ නම දාන ප්‍රස්නේ දිගටම ඇදිලා ගියා. අන්තිමේ දෙන්නම තීරනේකට ආවා දෙන්නගෙම නම් වල මුල් අකුරු එකතු කරලා ලොරියට නම දාමු කියලා. එහෙම කතා වෙලා පුංචිබන්ඩගෙයි කලුමැනිකගෙයි නම් වල මුල් අකුරු එකතුකරලා(පු+ක) ලොරියට නම දැම්ම පු_ කියලා.

ලොරිය ගත්තට පස්සේ පුංචිබන්ඩා දියුනු වෙන්න ගත්තා. ටික දවස්කින් කඩේකුත් දාගත්තා. ලොරියට වෙනම ඩ්‍රැයිවර කෙනෙකුත් ඉන්නවා. දැං පුංචිබන්ඩට ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි කියලා.
………………………………
ඔහොම ඉන්නකොට දවසක් ගමේ පන්සලේ දායක සභාව රැස් වෙලා තීරණය කලා ගමේ කට්ටියම එකතු කරන් වන්දනාගමනක් යමු කියලා. යන්තැන් ගමන් ඉස්තර ඔක්කොම තිරණය කලා.
ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා “ගමන යන්ට අඩුවට වාහනයක් හොයාගන්න නැතිවෙයිද?..” කියලා.
එතකොට කට කැඩිච්ච එක දායක මහත්තයෙක් කිව්වා “ඇයි පුංචිබන්ඩා මුදලාලිගේ පු_ තියෙන්නේ , අපි ඒක ඉල්ලගමු ” කියලා.
“එහෙනම් අපි හැන්දෑවෙ ගිහිල්ලා මුදලාලිව හම්බෙලා ඒක කතාකරගමු” කියලා හාමුදුරුවොත් වැඩේට අනුමැතිය දුන්නා.

එදා හවස හාමුදුරුවොයි දායක සභාවේ නියොජිත සෙට් එකයි ගියා පුංචිබන්ඩා මුදලාලිගෙ ගෙදර.

යනකොට පුන්චිබන්ඩා ගේ පිටිපස්සේ ඩ්‍රැයිවර් එක්ක ලොරිය හෝදනවා. ගේ ඉස්සරහා හිටියේ කලුමැනිකා විතරයි.

“කෝ මේ අපේ මුදලාලි මහත්තයා ඉන්නවද ” හාමුදුරුවෝ දායක සෙට් එකත් එක්ක ගෙදරට ගොඩවෙන ගමන් ඇහුවා.

“ආ එයා මේ ගේ පීපස්සේ පු_ හෝදනවා. ඉන්න මම කතා රන්නම් ” කියලා කලුමැනිකා මුදාලිට මෙහෙම අඬගහගන ගේ පිටිපස්සට ගියා.

“මේ… ඇහුනද, හාමුදුරුවෝ වැඩලා. ඔය පු_ හෝදන එක නවත්තලා මෙහාට එනවකෝ….”

පුංචිබන්ඩත් ලොරිය හෙදිල්ල නවත්තලා ගේ ඉස්සරහට ආවා

“ඇයි අපේ හාමුදුරුවනේ මේ හද්දිස්සියෙම. පනිවඩයක් එව්වනම් මම පන්සලට එනවනේ…”

“නැ නැ මුදලාලි හදිස්සියකට නෙවේ. මේ වෙන කාරනාව්කට . අපේ ගමේ කට්ටිය එකතු කරන් වන්දනා ගමනක් යන්න කල්පනාකලා , ඒකට මුදලාලිගෙන් ලොරිය පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා අහන්න ආවේ. නිකන්ම නෙවේ තෙල් ගහන්න ඕන සල්ලි ටික අපි එකතු කරලා දෙන්නම්”

එතකොට පුංචිබන්ඩා කිව්වා “හාමුදුරුවනේ මම පු_ දෙන්නම්. සල්ලි සතයක් වත් එපා . පන්සලේ වැඩකට දෙන්න බැරි නම් පු_න් උනත් වැඩක් තියනවැයි.”

හාමුදුරුවන්ටත් දැන් සන්තෝසයි. නොමිලේම ලොරිය හම්බෙනවනේ.”එහෙනම් මුදලාලි අපි යන්නම්. දින තීන්දු වෙච්ච ගමන් මම මුදලාලිට පනිවිඩේ එවන්නම්.”

“අපේ හාමුදුරුවෝ පන්සලටද වඩින්නේ “පුංචිබන්ඩා ඇහුවා.

“ඔව් ඇයි”

“නැ හාමුදුරුවනේ, අපේ ඩ්‍රැයිවරුත් දැන් ඒ පැත්තටමයි යන්නේ. පොඩ්ඩක් පු_ හෝදනකන් හිටියනම් පු_ම ඇරියැහකි”

ඊට පස්සේ ගමේ කට්ටිය නිකන්ම යන්න හම්බෙචච හින්දා පු_ට පින් දිදී වන්දනා ගමන ගියා
 
rarara

Banned
Oct 20, 2011
892
73
0

මේ කොලු ගැටය ඉපදිල තියෙන්නෙ ඇමරිකවෙ ගම්බද ප්‍රදේශයක බොහොම වැදගත් පවුලක.ඉතින් මේකා ටිකක් ලොකු වෙලා ගමේ අහින්සක ගටිස්සියෙක්වත් බෙදගෙන ටික දවසක් යද්දි ඉතින් ආර්තික දුශ්කරතා එහෙම එද්දි නගරෙට සේන්දු උනාලු රස්සාවක් කොරන්න කියල.. ඕවයේ ඉන්න ගැටිස්සියො ඉතින් දන්නෙ නැද්ද, කිසි කමකට හැදිච්ච එව්වො නෙවේනෙ.. ඉතින් මේ අහින්සක, හැදිච්ච කොලු ගැටයව අල්ලගෙන එක එක සෙල්ලම් දාලා මූට අර ඒඩ්ස් කියන ලෙඩේ හැදිල ..
මූ ඉතින් යන එන මන් නැති වෙලා අම්මට කතා කරල වෙච්ච සිද්දිය ඇඩූ කදුලින් කියල ආයෙ ගමට එනව කියල කිව්වලු.. මෙන්න මේක කිව්ව විතරඉ අම්ම කිව්වලු උඹ ගමේනම් එන්න එපා මගෙ පුතේ කියල.. මේක අහුවට පස්සෙ කොල්ලට හොදටම අවුල් ගිහින් ඇයි අම්මෙ එහෙම කියන්නෙ මට මෙහෙ එපා වෙලා තියෙන්නෙ අයි අම්ම මට එන්න එපා කියන්නෙ කියල නහයෙන් අඩන්න ගත්තලු..ඉතින් අම්මත් අඩ අඩ කියන්න ගත්තලු මෙන්න මෙහෙම..

“පුතේ, උඹ ඔය කරුම ලෙඩේ හදාගෙන ගෙදර ආවොත් උඹෙන් ඕක හැදෙනව උඹේ ගෑණිට, ඒකිගෙන් හැදෙනව උඹේ මල්ලිට,මල්ලිගෙන් ගෙදර වැඩ කරන කෙල්ලට, ඒකිගෙන් උඹේ තාත්තට, තාත්තගෙන් අල්ලපු ගෙදර ඇන්ටිට, ඇන්ටිගෙන් අන්කල්ට, අන්කල්ගෙන් මට, මගෙන් වත්තෙ වැඩ කරන එකාට, උගෙන් උඹේ න0ගිට.. න0ගිට හැදුන කියන්නෙ පුතේ ඕකිගෙන් මුලු ගමටම හැදෙනව කියන එකනෙ.. ඉතින් පුතේ මම මේ උඹට ගමට එන්න එපා කියන්නෙ මුලු ගමම බේරගන්න ඕනෙ නිසා
 
  • Like
Reactions: |||-podda-|||

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    පිටිසර ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. නම පුංචිබන්ඩා. කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් උනේ. ඔහොම ඉන්න්කොට මිනිහට ලොතරැයියක් ඇදුනා.මිනිහා සල්ලි හම්බුනාට පස්සේ ඉස්සරලම කලේ කසාදයක් බැඳගත්තු එක. බැඳපු ගෑනිගෙ නම කලුමැනිකා. දැන් ඔන්න පුංචිබන්ඩයි කලුමැනිකයි සතූටින් ජීවත් වෙනවා.ටික දවසක් ගියාම දෙන්නා කතා උනා සල්ලි නිකන් තියාගෙන වැඩක් නෑ මොකක් හරි ආදායමක් එන දේකට යොදවන්න ඕන කියලා. සෑහෙන වෙලාවක් සාකච්චා කරලා දෙන්නා තීරනය කලා ලොරියක් ගන්න.

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලොරියක් ගෙනාවා. අලුත්ම අලුත් ලොරිය. බොඩියක් එහෙම ගහල,පාට ගාලා, ඇස්වහ කටවහ යන්න දෙහි මිරිස් එහෙම එල්ලලා දැන් ලොරිය ලස්සනට තියනවා. දැං ඉතින් ඔක්කොම හරි ඒත් ලොරියට නමක් තමා නැත්තේ.

    පුන්චිබංඩා කිව්වා “අපි ලොරියට පුංචිබංඩා කියලා දාමු” කියලා.

    ඒකට ගෑනි කැමති උනේ නෑ. ගෑනිගේ ආසාව තිබ්බේ ලොරියට “කලුමැනිකා” කියලා දාන්න.

    අන්තිමේ මේ නම දාන ප්‍රස්නේ දිගටම ඇදිලා ගියා. අන්තිමේ දෙන්නම තීරනේකට ආවා දෙන්නගෙම නම් වල මුල් අකුරු එකතු කරලා ලොරියට නම දාමු කියලා. එහෙම කතා වෙලා පුංචිබන්ඩගෙයි කලුමැනිකගෙයි නම් වල මුල් අකුරු එකතුකරලා(පු+ක) ලොරියට නම දැම්ම පු_ කියලා.

    ලොරිය ගත්තට පස්සේ පුංචිබන්ඩා දියුනු වෙන්න ගත්තා. ටික දවස්කින් කඩේකුත් දාගත්තා. ලොරියට වෙනම ඩ්‍රැයිවර කෙනෙකුත් ඉන්නවා. දැං පුංචිබන්ඩට ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි කියලා.
    ………………………………
    ඔහොම ඉන්නකොට දවසක් ගමේ පන්සලේ දායක සභාව රැස් වෙලා තීරණය කලා ගමේ කට්ටියම එකතු කරන් වන්දනාගමනක් යමු කියලා. යන්තැන් ගමන් ඉස්තර ඔක්කොම තිරණය කලා.
    ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා “ගමන යන්ට අඩුවට වාහනයක් හොයාගන්න නැතිවෙයිද?..” කියලා.
    එතකොට කට කැඩිච්ච එක දායක මහත්තයෙක් කිව්වා “ඇයි පුංචිබන්ඩා මුදලාලිගේ පු_ තියෙන්නේ , අපි ඒක ඉල්ලගමු ” කියලා.
    “එහෙනම් අපි හැන්දෑවෙ ගිහිල්ලා මුදලාලිව හම්බෙලා ඒක කතාකරගමු” කියලා හාමුදුරුවොත් වැඩේට අනුමැතිය දුන්නා.

    එදා හවස හාමුදුරුවොයි දායක සභාවේ නියොජිත සෙට් එකයි ගියා පුංචිබන්ඩා මුදලාලිගෙ ගෙදර.

    යනකොට පුන්චිබන්ඩා ගේ පිටිපස්සේ ඩ්‍රැයිවර් එක්ක ලොරිය හෝදනවා. ගේ ඉස්සරහා හිටියේ කලුමැනිකා විතරයි.

    “කෝ මේ අපේ මුදලාලි මහත්තයා ඉන්නවද ” හාමුදුරුවෝ දායක සෙට් එකත් එක්ක ගෙදරට ගොඩවෙන ගමන් ඇහුවා.

    “ආ එයා මේ ගේ පීපස්සේ පු_ හෝදනවා. ඉන්න මම කතා රන්නම් ” කියලා කලුමැනිකා මුදාලිට මෙහෙම අඬගහගන ගේ පිටිපස්සට ගියා.

    “මේ… ඇහුනද, හාමුදුරුවෝ වැඩලා. ඔය පු_ හෝදන එක නවත්තලා මෙහාට එනවකෝ….”

    පුංචිබන්ඩත් ලොරිය හෙදිල්ල නවත්තලා ගේ ඉස්සරහට ආවා

    “ඇයි අපේ හාමුදුරුවනේ මේ හද්දිස්සියෙම. පනිවඩයක් එව්වනම් මම පන්සලට එනවනේ…”

    “නැ නැ මුදලාලි හදිස්සියකට නෙවේ. මේ වෙන කාරනාව්කට . අපේ ගමේ කට්ටිය එකතු කරන් වන්දනා ගමනක් යන්න කල්පනාකලා , ඒකට මුදලාලිගෙන් ලොරිය පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා අහන්න ආවේ. නිකන්ම නෙවේ තෙල් ගහන්න ඕන සල්ලි ටික අපි එකතු කරලා දෙන්නම්”

    එතකොට පුංචිබන්ඩා කිව්වා “හාමුදුරුවනේ මම පු_ දෙන්නම්. සල්ලි සතයක් වත් එපා . පන්සලේ වැඩකට දෙන්න බැරි නම් පු_න් උනත් වැඩක් තියනවැයි.”

    හාමුදුරුවන්ටත් දැන් සන්තෝසයි. නොමිලේම ලොරිය හම්බෙනවනේ.”එහෙනම් මුදලාලි අපි යන්නම්. දින තීන්දු වෙච්ච ගමන් මම මුදලාලිට පනිවිඩේ එවන්නම්.”

    “අපේ හාමුදුරුවෝ පන්සලටද වඩින්නේ “පුංචිබන්ඩා ඇහුවා.

    “ඔව් ඇයි”

    “නැ හාමුදුරුවනේ, අපේ ඩ්‍රැයිවරුත් දැන් ඒ පැත්තටමයි යන්නේ. පොඩ්ඩක් පු_ හෝදනකන් හිටියනම් පු_ම ඇරියැහකි”

    ඊට පස්සේ ගමේ කට්ටිය නිකන්ම යන්න හම්බෙචච හින්දා පු_ට පින් දිදී වන්දනා ගමන ගියා

    වන්දනා ගමන ගියේ ලොරියේ තද වෙලාලු..... ගිහින් අපු දායකයෙක් කියනවා අද නම් පු_ අගිල්ලක්වත් ගහන්න ඉඩක් නා කියල :lol::lol::lol::lol::lol: