mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    69031_515533811792451_930619977_n.jpg

    කෙහෙලිය ඇමතිතුමෝ...........,මේ බලන්න ඕස්ට්‍රලියාවේ අගමැතිතුමිය කියන දේ..............., "මේක ක්‍රිස්තියාණි රටක්, මෙහේ තියෙන ක්‍රමේට ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් පිටවෙලා යන්න.............."
    බංගලාදේසේ බෞද්ධයන්ව මරණ කොට, පන්සල් වලට ගිනි තියන කොට, ඒකට විරුද්ධව සාමකාමි පෙළපාලියක් ගිය බෞද්ධයන්ට ඔබතුමා කියනවා....."මුස්ලිම් විරෝධි උද්ඝෝෂණ කරන්න බෑ............."
    එතකොට ඇමරිකාවේ හදපු චිත්‍ර පටියට මෙහේ මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණය කලා......, ඒ වෙලාවේ ඔබතුමා මර නින්දෙද හිටියේ.........,
    ඔය තරම් ගැති වෙන්න එපා ඇමතිතුමෝ.............., ජාතිය ආගම ගැන කෙසේ වෙතත් පිරිමි කමටත් ලැජ්ජයි
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    කෙහෙළිය කියන්නේ කොන කපා ගනිපු එකෙක්
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    බය වෙන්න දෙයක් නෑ මචන් දැන් හැම රටෙමේ මිනිස්සු මුස්ලිම් එව්න්ගේ ජාතිවාදී ක්‍රියා වලට එරෙහිව නැගී සිටිනවා....
    ලගදීම ලෝකෙටේම කරදරයක් වෙලා තියෙන මේ මුස්ලිම් ප්‍රශ්නේ නැත්තටම නැති වෙලා යයි
    :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න එකෙට්ටවත් කොන්ද පන නැහැ මේවගේ දෙයක් කියන්න
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    thanks share karata

    69031_515533811792451_930619977_n.jpg

    කෙහෙලිය ඇමතිතුමෝ...........,මේ බලන්න ඕස්ට්‍රලියාවේ අගමැතිතුමිය කියන දේ..............., "මේක ක්‍රිස්තියාණි රටක්, මෙහේ තියෙන ක්‍රමේට ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් පිටවෙලා යන්න.............."
    බංගලාදේසේ බෞද්ධයන්ව මරණ කොට, පන්සල් වලට ගිනි තියන කොට, ඒකට විරුද්ධව සාමකාමි පෙළපාලියක් ගිය බෞද්ධයන්ට ඔබතුමා කියනවා....."මුස්ලිම් විරෝධි උද්ඝෝෂණ කරන්න බෑ............."
    එතකොට ඇමරිකාවේ හදපු චිත්‍ර පටියට මෙහේ මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණය කලා......, ඒ වෙලාවේ ඔබතුමා මර නින්දෙද හිටියේ.........,
    ඔය තරම් ගැති වෙන්න එපා ඇමතිතුමෝ.............., ජාතිය ආගම ගැන කෙසේ වෙතත් පිරිමි කමටත් ලැජ්ජයි

    sahathika aththa mchn. wedak ne katha karala . ara agamethiniya gena hadawathinma adambara wenawa.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    keheliyata bambu gahanna kiyapan ban..
    ඒ පැත්තෙන් මේ පැත්තට පනින තක්කඩි හොරු