කෙහෙලිය ඇමතිතුමෝ...........,මේ බලන්න ඕස්ට්‍රලියාවේ අගමැතිතුමිය කියන දේ..............., "මේක ක්රිස්තියාණි රටක්, මෙහේ තියෙන ක්‍රමේට ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් පිටවෙලා යන්න.............."
බංගලාදේසේ බෞද්ධයන්ව මරණ කොට, පන්සල් වලට ගිනි තියන කොට, ඒකට විරුද්ධව සාමකාමි පෙළපාලියක් ගිය බෞද්ධයන්ට ඔබතුමා කියනවා....."මුස්ලිම් විරෝධි උද්ඝෝෂණ කරන්න බෑ............."
එතකොට ඇමරිකාවේ හදපු චිත්‍ර පටියට මෙහේ මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණය කලා......, ඒ වෙලාවේ ඔබතුමා මර නින්දෙද හිටියේ.........,
ඔය තරම් ගැති වෙන්න එපා ඇමතිතුමෝ.............., ජාතිය ආගම ගැන කෙසේ වෙතත් පිරිමි කමටත් ලැජ්ජයි



