pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මූගේ නම මචන් නවෝදවිකර.. සුද්දෝ කතා කරන්නේ එහෙම ලු:lol:

    අඩෝ සුද්දෝ කියන්නේ Nav කියල හරිද :rofl:

    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..


    නවෝද් විකාර :rofl::rofl::rofl::rofl::rofl:

    මාව දැන් උඹලට විකාරයක් උනාද? :(
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මාව දැන් උඹලට විකාරයක් උනාද? :([/QUOTE]
    පිස්සුද පෑටියො............:no::no::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පෑටියො කියන්නෙ අදරේටනෙ බන්.....

    හප්පා උඹ සිරාවට මොකාටද එන්න හදන්නේ ? :shocked::rofl:

    අයියා මෙයා මේ මොකටද එන්නේ ?

    :lol::lol:

    අද පටි රෝල් එක නම් මෙලෝ රහක් නෑ බොලව්. අදත් පිසාචය නැහැ. කොහෙන්ද කඩාපාත් උන ගැනියෙක් ඉන්නේ, මෙලෝම රහක් නෑ. ඔන්න දාන්න කලින්ම කිව්වා හොඳේ. ඒමදිවට online stream එක කැඩෙනවා එකසිය ගානට.:(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හප්පා උඹ සිරාවට මොකාටද එන්න හදන්නේ ? :shocked::rofl:


    mfXiJ3M.jpg


    :lol::lol:

    අද පටි රෝල් එක නම් මෙලෝ රහක් නෑ බොලව්. අදත් පිසාචය නැහැ. කොහෙන්ද කඩාපාත් උන ගැනියෙක් ඉන්නේ, මෙලෝම රහක් නෑ. ඔන්න දාන්න කලින්ම කිව්වා හොඳේ. ඒමදිවට online stream එක කැඩෙනවා එකසිය ගානට.:(

    පිසාචය නැත්නම් වැඩක් නැහැ නේද අයියේ ? :(:eek::nerd::dull:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake



    ආහ්හ් ... ඔන්න බඩු .... අයියගේ ඒවා .....
    දිග ඇරගෙන අහන්න .. සතියේ පළමු රෝල ....


    15zji36.jpg


    මෙන්න High Quality ලින්ක් එක:


    මෙන්න Low Quality ලින්ක් එක :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:




    patismall.png
    dsrg.gif