හුරේ....
මෙන්න ලිරික්ස් අමිල ආවෝ.......
බීපියෝ...
කෝ අපේ කසිප්පු පෙරන එකා...
ඌත් සෙට් උනානම් වැඩේ ගොඩ කියහන්කෝ...
අද ටැග් නැහැ මට
මට රතු ඉර ගහලයි කියහන්කෝ

අද ටැග් නැහැ මට
මට රතු ඉර ගහලයි කියහන්කෝ





උබ මාව දැකලත් නැ මව පුරුදුත් නැ මට හොදටම ෂුවර්
අදුරු වෘකයා
dakala purudu kenek wage![]()







- අදුරු වෘකයා - 

මම මූට ඊයෙ සිංහල පාඩම් ඉගෙන්නුවා...
බලපන්කෝ ව්යාකරන ලෙසටම ගලපල ලියල තියෙන ලස්සන...
මම ආවෙමි... කියහන්කෝ![]()
ඔය සින්දුවල beat එකටනේ බස් ඩ්රයිවර්ලා ලෑල්ලට පාගන්නේ... ඒ ඇරෙන්න වෙන රසයක් නෑනේ මාලිංග අයියේ.......එළ එළ ඒකනෙ. බස් සිංදුවල රසය දන්නෙ නෑ කට්ටිය![]()


