2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මන් ඇද පලවෙනි වතාවට මේ රේඩියෝ එක අහන්නේ..මේකේ කොහොමද සින්දු ඉල්ලනේ ?



    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දුවලට posh සින්දු කි‍යලද සෝමේ අ‍යි‍යේ කි‍යන්නේ.....:rofl::rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හුරේ....
    මෙන්න ලිරික්ස් අමිල ආවෝ.......
    බීපියෝ...
    කෝ අපේ කසිප්පු පෙරන එකා...
    ඌත් සෙට් උනානම් වැඩේ ගොඩ කියහන්කෝ...
    :P
    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Hi guys, ඔන්න මමත් සෙට් වුනා. වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අද ටැග් නැහැ මට
    මට රතු ඉර ගහලයි කියහන්කෝ
    :no::no::no::no:


    පිස්සු කතා කරනවා..මන් උබ පරක්කු නිසා උබට ටැග පරාක් ඉතිරි කොරා :lol::lol::lol::cool::cool:

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    අදුරු වෘකයා
    dakala purudu kenek wage :cool::cool::lol::lol:
    උබ මාව දැකලත් නැ මව පුරුදුත් නැ මට හොදටම ෂුවර් :lol::lol::lol:

    මේක ෆේක් නෙමේ :rofl::rofl::rofl:



    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම මූට ඊයෙ සිංහල පාඩම් ඉගෙන්නුවා...
    බලපන්කෝ ව්‍යාකරන ලෙසටම ගලපල ලියල තියෙන ලස්සන...
    මම ආවෙමි... කියහන්කෝ :lol::lol::lol::lol:

    මම හොදයි නේද සස්ලිටෝ
    කියහන්කෝ මට කියහන්කෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එළ ඒකනෙ. බස් සිංදුවල රසය දන්නෙ නෑ කට්ටිය :lol:
    ඔ‍ය සින්දුවල beat එකටනේ බස් ඩ්‍ර‍යිවර්ලා ලෑල්ලට පාගන්නේ... ඒ ඇරෙන්න වෙන රස‍යක් නෑනේ මාලිංග අ‍යි‍යේ.......:lol::lol::lol:
     
    Status
    Not open for further replies.