මම දවල් ඉඳල ගැහුවෙ බන්. දැන් කෑවා. තාම වෙරි![]()
thama kaweth na. kannath ba ban. dawal idan thama math.. thaama badu



මම දවල් ඉඳල ගැහුවෙ බන්. දැන් කෑවා. තාම වෙරි![]()



බස් සින්දු අඳුරගන්න පුලුවන් ටකරමකට ගල් ගහනවා වගේ beat එකෙන්.....බීට් එකටනම් බස් සිංදු කියල කියන්නෙ ඉතින් ඔය බස්වල යන එක සිංදුවක්වත් බස් සිංදු නෙමෙයි



ඉල්ලුවහම දෙනවා
tag netha


උබ මාව දැකලත් නැ මව පුරුදුත් නැ මට හොදටම ෂුවර්
මේක ෆේක් නෙමේ
- අදුරු වෘකයා -
![]()




එහෙනම් අවුලක් නෑ.... වැඩිය ගඳ ගහන්නෙත් නෑනේ... හැබැයි ඕක නිතරම ගහන්න එපා.. ඕවා නිතරම ගැහුම වඳ භාවයට පත් වෙනවා කියලා මම අහලා තියනවා.....![]()





මම උඹලට උත්තරේ දෙන්නම්...
100න් 50ක් උඹලට
50ක් මට...
හුරේ.....
ෂොට් දෙකක් ගහන්න පුළුවන්...

බස් සින්දු අඳුරගන්න පුලුවන් ටකරමකට ගල් ගහනවා වගේ beat එකෙන්.....![]()


පොල් නම් ගඳ වුනත් අවුලක් නෑ..... කරටි කැඩෙන්න වදිනවනේ.....නිතරම ඕව ගහන්නෙ නෑ බන්. වෙනදට ගහන්නෙ පොල්![]()



මම උඹලට උත්තරේ දෙන්නම්...
100න් 50ක් උඹලට
50ක් මට...
හුරේ.....
ෂොට් දෙකක් ගහන්න පුළුවන්...
ඔය ලික්ර් වර්ගයක් ගැන ප්රශ්ණයක් අහමු නෙහ්.. නෙහ්.. සෝමෙ මාමේ...