2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    google කරපන්, මට උත්තරේ හම්බ වුනා. ඒත් PM කරන්නෙ නෑ. :rofl:
    දැන් මොකෙක් හරි උත්තරේ කි‍යලා ඇති බන්.... නිකම් බොරුවට ඕක හො‍යන්න කාල‍ය නාස්ති කරන්නේ මොකටද....:rofl::rofl::rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඊයේ රෑ මට කුසුමක සුවඳ ආග්‍රහනය කොරන්න ලැබුනෝ..

    පුදුමාකාර විනෝදයක් දැනුනේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමේ අ‍යි‍යා white ගහලා මට්ටු වුන පොරක් වගේ......:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    haffe meyaa botale kare tiyaagenama wage inne :growl::growl::growl::growl:
    මුල්න්ම මට ඔබේ සුවද දැනුනේ..
    ඇය වෙන කෙනෙකුගෙ පහස ලැබූ දවසේ...
    චපල එයා වෙන තුරුලක නැලවේ...
    ඔබ තුරුලු වෙලා ඉදපන් මගෙ පපුවේ...
    බෝතලේ ... මගේ බෝතලේ....
    ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ...:cool::cool::cool:
     
    Status
    Not open for further replies.