අද අපි ඔක්කොම බීල8.14යි වෙලාව..
ඔන්න මම ඇවිත් ඉන්නවා ඔයාලත් එක්ක Chat පාරක් දාන්න එළකිරි රේඩියෝ Thread එකට..
ඉතින් ගොඩාක් දවසකින් තමයි මේ පැත්තේ එන්න ලැබුනේ..
eXam අස්සේ හෙටත් eXam එකක් තියාගෙන ඉන්න හිටින්න බැරි කමට ආවා මෙන්න මෙහෙම පොඩි Chat පාරකට සෙට්වෙන්න..
ඉතිං ලස්සන සිංදු ටිකක් අහගෙනම අපි යමු Chat එකට මෙන්න මේ සිංදුවත් එක්ක..



උඹත් බීලයි



එල එල සෙට් වෙමු කියහංකෝ...




