2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ubala White diamond Kiyala Some akkage kade pitipasse buliyen genapuwa ne gehuwe :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩෝ සෝමෙ, බොරු ප්‍රචාර දාන්න එපා. තාත්තගෙ squad එක දාල ගස්සවන්නෙ උඹට :growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ සෝමෙ, බොරු ප්‍රචාර දාන්න එපා. තාත්තගෙ ගැන්සිය දාල ගස්සවන්නෙ උඹට :growl:
    මෙන්න මූ මරණ තර්ජන එල්ල කරනවා.......:lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන් මොකෙක් හරි උත්තරේ කි‍යලා ඇති බන්.... නිකම් බොරුවට ඕක හො‍යන්න කාල‍ය නාස්ති කරන්නේ මොකටද....:rofl::rofl::rofl:

    ඔබ නිවැරදියි සොයුරාණනි ඔබ නිවැරදියි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී..
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි..
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....

    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී..
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී..
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී..
     
    Last edited:
    Status
    Not open for further replies.