අපේ ගේ ගාව තිබ්බ කන්ද තමා උසම එක ඒ කාලේ.
![]()
උඹ පෝස්ට් එක දාපු විදියෙන්ම පේනව
නැට්ට කැඩෙන්න ගහල කියල
ප්‍රවේසමෙන් ඇවිත් ඉදගනින් කොල්ලෝ..

එතකොට වඳ වෙන්න දෙයක් ඉතිරි වෙලා නෑනේ බන්.....බීලා ඉවරවුනාම..??



මම මේ සින්දුව අහන්නේ පලවෙනි වතාවට. Thanks මචන්...........කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරන්
පවසම් හදින් මෙමා ජයමංගලම්//
ජීවන අදුරු කුට්යේ ඈ මිණි පහන උනේ
මවුපියන් සමගින් ම සැදු හැටි අගේ
දුක් වේදනා මගේ නිවුවා
මවකි මට නම් මගේ අක්කා
සරසියකි මට නම් ඔබ අනතක් විලේ
සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවිමගේ මල් පිපියන්
මතු භවයෙදිත් අක්කා වෙයන්