2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Apooooo onna apahu awa :P muge katata mokek hari Rs 60 ibbek genath dapanko,math kiyak hari dennam :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ සෝමේ අ‍යි‍යේ... උඹ හිතන්නේ උඹේ voice එක sweet & sexy කි‍යලද.... ‍යකෝ මම මේ headphone set එක ගහගෙන ඉන්නේ speakers on කලොත් අල්ලපු ගෙදර බල්ලා උඹේ voice එක ඇහුන ගමන් උඩු බුරන හින්දා....:growl::growl::growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

    නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ

    මගෙ හීනයෙ.....

    නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු අග තෙත රැඳුනෙ නිතී
    මගෙ වරදම වෙන්න ඇතී
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    දන්නෑ.. සෝමෙ කීවෙ...:(:(:(


    කමක් නැ මචන් බලමුකෝ සෝමේ උතරේ කියද්දී...මන් හිතපු එකනම්...මන් උබට කියන්නම් උබ ටයිප් කරා වැරදිද හරිද කියලා



    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

    නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ

    මගෙ හීනයෙ.....

    නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ
    Great job !
    11.gif
     
    Status
    Not open for further replies.