machanlaaazz!!! hutch eke micro sim thiyenawada?? danata thiyena number ekata ganna puluwanda 


podi help ekak diyanko!!



podi help ekak diyanko!!


podi help ekak diyanko!!nomal sim eka kapala hadala dei...

rep+උන් ටික කාලෙක ඉදන් දුන්නේ මයික්‍රෝ සිම් තමා.
තියෙන එකම කපලා දාගන්න අව්ලක් වෙන්නේ නෑ.
ela ela thanku machan +repkapanna gihin kela wei da danne naela ela thanku machan +rep
මම දෙන්නම් අලුතින් ගන්නවානම් මගේ ගාව දැනට මාස 6ක වගේ ඉදන් හච් ප්‍රීපේඩ් මයික්‍රෝ සිම් තිබුනා.තාම හච් ඒවා දෙන්නේ නෑ
ඩයලොග් විතරයි
මම දැනට 10 ක් විතර කපල දීල තියෙනවා. එකක් වත් කෙල වුනේ නෑ.

tiynwa bn mage pakge ekata orginal awema micro sim ekak bn..loku sim eka watee gala wala ayin karanna puluwan eeta passe micro wena widihata dan macahn aniwa tiyana num walata ganth puluwan![]()

