අරවින්දයෝ.... අපිට පාටියක් දීපන්....![]()
අනිවා...සෝමපාලට නම්බර් එක දෙන්න එපා, ඕකා කොලු කාරයා![]()
අර මක්කටෙයි....අඩෝ සස්ලිට් අපිට පටියක් ඕනේ
![]()
- අදුරු වෘකයා -
![]()






අනිවා...
ඕක ගල් වඩුවෙක්..
ගල්සාස්තරේ හොදට දන්නව ඕක..
අරෝ ඕකට නම්බර් එක දෙන්න එපෝ....
දුවපාං...


.................යේ.................
.......ජය වේවා.......
නොමිලයේ 100ක් කියහන්කෝ
tnx somayaaaaaaaaaaaaaaaaaaaaaaaaa

100 දහයේ කෑලි වලට බෙදපන්.....හි හි හි එල එල එල 100න් දෙන්නම්
සුබ පැතුම්
100 ආවට පස්සේ 10ක් ෂෙයාර් පාරක් දාමු![]()
අර මක්කටෙයි....
වෙරි බැස්ස යකෝ.. මුගේ උත්තරේ ඇහුවම...![]()





- අදුරු වෘකයා - 


කොහොම ද ගොතන්නෙ?



