2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගොඩ කාලෙකින් රේඩියෝ එකට සෙට් උනේ.. අද අපේ සෝමේ අයිය නේ.. එල එල
    ඔන්න අපිත් ආව
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආආආහ් නිංගි:cool:

    :cool::cool: aloo aloooo new appachchiii
    t61045.gif
    kohomei itin :P
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විපතෙදි ඈතිවෙලා ඕනේ දෙ‍යක් වෙ‍යන් හිතනා...
    එ‍යාද හරි මිතුරා එ‍යා මිතුරා නෙවෙ‍යි හතුරා..
    .
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ගොඩ කාලෙකින් රේඩියෝ එකට සෙට් උනේ.. අද අපේ සෝමේ අයිය නේ.. එල එල
    ඔන්න අපිත් ආව

    උඹ පරක්කුයිනෙ බන්, තෑගි දීලත් ඉවරයි :sorry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ...........උඹලා දන්නවද අර ගෝතයා පනින්නේ කොයි වෙලාවෙද කියලා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ලෙසටම කරන පලයන් :) සෝමේ
    මම යනෝ ...,සුභ රාත්‍රියක් හැමෝටම :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ බන්.. ආර් සි සි ගෙන් අහපන් ඕකට රෙගේ කියන්නේ මොන හිපටුවද කියලා

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    :rofl::rofl::rofl:
    regge kiyala hithagena oka ahuwe ban naththam rock walata banina someya regge deyidha:lol::lol::lol:
     
    Status
    Not open for further replies.