මචන් මොකද කියන්නේ බබාට දාමුද ජුනියර් අදුරු වෘකයා කියලා ? ඔන්ල්ය් වන් ටයිම් ඔෆර් එකක් මචන්
![]()
- අදුරු වෘකයා -
gayankuwait Jr.
මචන් මොකද කියන්නේ බබාට දාමුද ජුනියර් අදුරු වෘකයා කියලා ? ඔන්ල්ය් වන් ටයිම් ඔෆර් එකක් මචන්
![]()
- අදුරු වෘකයා -
මොකෝ කියන්නේ අදහස හොදයි නෙ
උබ කැමති නේ එහෙනම් ?
එතකොට ගයාන් කුවේට් ආරච්චිලාගේ ජේ.අ.වූ. හෙවත් ජුනියක් අදුරු වෘකයා කියල දන්නා පුල්වුඅන්
![]()
- අදුරු වෘකයා -
![]()




යකොව් වාසගමකුත් හැදුවාද
දැන්වත් කසිප්පු ගහන එකයි ඔටුවො පස්සෙ යන එකයි නතර කරපන්![]()


ammalaa..duk ganne puthun hadantaa..![]()
Baaa loli lolii~baa loli lolii...![]()
![]()
![]()
![]()
![]()

අර ටිටීගෙ කතාවකුත් කීව... තූ තෝ..මම එහෙම මගුලක් කිව්වේ නෑ අයියේ
මුවනම් තියන්න වටින් නෑ![]()
මාස ගානක් ආතල් එකේ ගෙදරට වෙලා ඉඳලා හෙට කැම්පස් යන්න ගියාම එපා වෙන්නේ නැද්ද...........![]()
අනේ... පෙටී...
ඔයත් අම්ම කෙනෙක්ද...
ෂා... මරුනේ...
![]()

ඇයි දන්නෑ.. සෝමයගේ එක සිග්නල් කනුවයි තියනවා කීවේ ඒකේද දන්නේ නැහැ

ප්රසිද්ධියේ අහන්න එපා බන්... මම උඹට පස්සේ කියන්නම්...කොහෙද බං උබේ කැම්පස් එක?
උඹට ආපහු Ban වෙන්න ඕනේ වෙලා වගේ.....![]()

gayankuwait Jr.
යකොව් වාසගමකුත් හැදුවාද
කසිප්පු ගහපු කාලයක් මතක නැහැ බන්
ආආආහ් නිංගි![]()

- අදුරු වෘකයා - 


thanksසුභ පැතුම් අයියන්ඩි!!!!


මම එහෙම මගුලක් කිව්වේ නෑ අයියේ
මුවනම් තියන්න වටින් නෑ![]()
අඩො අපහාස නඩුවක් දාමු ටින්ටින් නඩුකාර තුමා වෙත