2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි බිව්වම තමා තොපි බනින්නෙ...
    ඔය මල්පොකුරුත් බීලනේ බන්..
    ඒකනේ ඈ දෙසට නැමෙන්නෙ ඔය...

    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    00020468.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් පොකුරු පොකුරු පිපෙන්න
    මේ දවස් වල පොලොන්නරුව පැත්තේ
    වැස්ස නෑලු උරාජ් අයියේ :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මල් පොකුරු පොකුරු මා එන මඟ
    මා දෙසටම නැමීයන්
    මල් අසිරි සිරිය මගෙ මුහුණින්
    මල් පොකුරට ලැබීයන්... :lol::lol:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අපි බිව්වම තමා තොපි බනින්නෙ...
    ඔය මල්පොකුරුත් බීලනේ බන්..
    ඒකනේ ඈ දෙසට නැමෙන්නෙ ඔය...

    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif

    මේක නම් පට්ට කතාව.... බෝතලයක් දෙන්න හිතෙනවා!!!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් පොකුරු පොකුරු ඇය එන මඟ
    ඈ දෙසටම නැමීයන්
    මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
    මල් පොකුරට ලැබීයන්
    අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිරුගේ ලොවේදී .... අපි වෙන් වෙමූ........
    සදුගේ රැයේදී .... යලි හමුවෙමු.............
    යලි හමුවෙමු......♥
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි බිව්වම තමා තොපි බනින්නෙ...
    ඔය මල්පොකුරුත් බීලනේ බන්..
    ඒකනේ ඈ දෙසට නැමෙන්නෙ ඔය...

    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    බිව්වට කවුරුත් බනින්නේ නෑ බන්... කබර‍යා දැම්මොත් තම‍යි බනින්නේ....:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.