අහ මම හිතුව බැංකු ශාකාවෙන් ගන්න කුක්කු කියල
හි හි හි
මම දැන් මේ කෝප්පේ දාගෙන බොන කුක්කු ගැන අයියේ කියහන්කෝ
වතුර විදින එකක්ද ,,,,පිස්තෝලයක් ගන්න තැනක් දන්නවද කියපන්
දැන් ඉතින් කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල ඉදියි බනියා කට්ටියව පොලේ ගැහුවට පස්සේ
ඔව්න් මන් කිව්වා






මම අරූව රතු කරනවා![]()


bodima paththen වෙල් ෆැන්ටා ටිකක් සෙට්කරන්නද මම![]()
හෙට වැඩ ඔන්න අපිත් ගියා එහෙනම් හැමෝටම සුභ රාත්රියක්
සුභ රාත්රියක්හෙට වැඩ ඔන්න අපිත් ගියා එහෙනම් හැමෝටම සුභ රාත්රියක්



අඩූ..... ඇවිත් අවුරුදු 6කට පස්සේ මම post 300ක් ගහලා....
![]()