අපි කවුරුත් වගේම Skype පාවිච්චි කරනවනේ
පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම් 
Skype පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන සුපිරිම Software එකක් දෙන්න කියල හිතුනා
මෙන්න මේක තමයි Software එක "Clownfish for Skype 2.95"
එහෙනම් බලමුකෝ මේක සුපිරි කියුවේ ඇයි කියල
මෙන්න මේ වැඩ ටික මේ software එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්
1.අපිට අවශ්‍ය විදිහට Skype වල Voice change කරගන්න පුළුවන් ලේසියෙන්ම
2.ඒ වගේම spell වැරදි නම් ඒවත් හදල දෙනවා
3.තව මේ option එකත් තියනවා A.I. Talking Robot
4.තව Music Player කියල option එකක තියනවා, මේකෙදි අපිට පුළුවන් Voice call සමග පසුබිම් සංගීතයක් වුනත් දාගන්න...
5. Text to speech option එකත් තියනවා
6.අනෙක් වැදගත් කරුණ තමයි Call පටිගත කිරීමේ පහසුකමත් මේ තුල අන්තර්ගත වෙනවා
තව දේවල් තියනවා ඔය මූලික කරුණු කිහිපය...
පහත ආකාරයට Install කරගන්න
1.
2.
3.
Click Allow access button
4.
වැදගත් වුනානම් Comment දාල යන්න නැත්නම් නිකන්ම හැරිලා යන්නේ නැතුව Bump එකක්වත් දල යන්න

Last edited: